හෙරොයින් සමග පුද්ගලයෙකු මොරටුවේදි අත්අඩංගුවට

26 වන දින රාත්‍රයේදි මොරටුව පොලිස් වසමේ රාවතාවත්ත ප්‍රදේශේයදි මොරටුමුල්ල පොලිස් ස්ථානයේ නිලදාරින් විසින් සිදුකරන ලද වැටලීමකදි හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගේන සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වයස 43 පුද්ගලයෙකු වන බවයි පොලිසිය සදහන් කරන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *