හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

26 වන දින රාත්‍රයේදි රාගම පොලිස් වසමේ ගල්වල හන්දිය ප්‍රදේශේයදි රාගම පොලිස් ස්ථානයේ නිලදාරින් විසින් සිදුකරන ලද වැටලීමකදි හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 650 ක් සන්තකයේ තබාගේන සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වයස 28 පුද්ගලයෙකු වන බවයි පොලිසිය සදහන් කරන්නේ

What's your reaction?

Related Posts

1 of 1,256

Leave A Reply

Your email address will not be published. Required fields are marked *