හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා ජනතාවගෙන් මොනාද කරන්නේ කියලා අහනවා විදුලි බිලට

අසේල සම්පත්
ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති

මහජන උපයෝගීතා කොමිසම මගින් යෝජිත විදුලි ගාස්තු පිළිබඳව අදහස් විමසනවා නමුත් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා විදුලි බිල අඩු කරන්න තව අවුරුදු තුනක් යනවා කියලා

හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා තියෙන්නේ මේ මහජන මුදල් නාස්තියක් කරන්නේ එහෙනම් ඇමතිවරයා එහෙම කියනවනම් අදහස් විමසන්නේ ඇයි සල්ලි නාස්ති කරලා

මේ අය වේදිකාවල කිව්වේ මේ දේවල් නෙමෙයි කාංචන එකසිය හැටක් ගහනවා කිව්වා තෙල් වලින් විශාල මුදලක් නාස්ති කරනවා මේ හරහා ගල් අඟුරු වලින්ම යැපෙන්නේ නැතුව විකල්ප විදුලි වලට අපි යන්න ඕනේ අපි කිව්වා සෝල හයි කරමු කියලා

රට තුළ කැකුළු හාල් හිඟය බොහෝ ලෙස වැඩිවෙලා තියෙනවා වසන්ත සමරසිංහ මරුවිකළෙන් කියවනවා රටේ බලය අතට ගන්න කොට මේ පිළිබඳව හොයලා බල්ලා ගන්නඑපැයි දැන් කියනවා රනිල් වික්‍රමසිංහ හාල් බෙදපු නිසා රටේ කැකුළු හාල් නැහැ කියලා

ඇයි රතු හාල් රටින් ගෙන්නන්න බැරිද රතු හාල් වලින් කැඳ හදපු රටේ අද නාඩු වලින් කැඳ හදන්නේ මෙයාලට මේවා තේරෙන්නේ නෑ අනුන්ගෙන් වෙදී සපත්තු ඇඳගෙන හිටපු අයනේ

ඒ වගේම චකත් මනුවර්ණ මාධ්‍ය ගැන කතා කරන විදිය වැරදියි ගෞරවනීය මාධ්‍යයට එහෙම කරනවා නම් එයාලගේ දේවල් එළි කරන්න අපි පසුබට වෙන්නේ නෑ

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *