10 වන පාර්ලිමේන්තුවේ පළමු වසර: රජයේ පනත් 26ක් සම්මත වෙයි

2025 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඉතා කාර්යබහුල ව්‍යවස්ථාදායක අවධියක් සනිටුහන් කළේය. මෙම කාලසීමාව තුළ රටේ පාලන හා නීතිමය රාමුව ශක්තිමත් කරමින් රජය විසින් ඉදිරිපත් කරන ලද වැදගත් පනත් කෙටුම්පත් 26ක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව සමත් විය. මෙම පනත් සම්මත කිරීම හරහා ආර්ථික, සමාජීය සහ පරිපාලන ක්ෂේත්‍ර ගණනාවක වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 919

Leave A Reply

Your email address will not be published. Required fields are marked *