146 වන නිල් මහ සටන ඇරඹේ

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර නිල් මහ සටන අද කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා

මෙවර නිල් මහ සටන පැවත්වෙන්නෙ 146 වන වරටයි රාජකීය විදුහලේ කණ්ඩායමට රමිරු පෙරේරා නායකත්වය දරන්න අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දරන්නේ කවිදු ඩයස් විසින්

අද තරගාවලියේ පළමු දිනය ක්‍රියාත්මක වෙනවා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කාසිය වාසිය දිනා ගත් අතර ප්‍රථමයෙන් ඔවුන් පන්දු යැවීම තෝරාගත්තා රාජකීය විද්‍යාලය පන්දුවට පහරදීමට තෝමස් විද්‍යාලය විසින් ආරාධනා කළා

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *