කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර නිල් මහ සටන අද කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා
මෙවර නිල් මහ සටන පැවත්වෙන්නෙ 146 වන වරටයි රාජකීය විදුහලේ කණ්ඩායමට රමිරු පෙරේරා නායකත්වය දරන්න අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දරන්නේ කවිදු ඩයස් විසින්
අද තරගාවලියේ පළමු දිනය ක්‍රියාත්මක වෙනවා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කාසිය වාසිය දිනා ගත් අතර ප්‍රථමයෙන් ඔවුන් පන්දු යැවීම තෝරාගත්තා රාජකීය විද්‍යාලය පන්දුවට පහරදීමට තෝමස් විද්‍යාලය විසින් ආරාධනා කළා