16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම්

16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත,  ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබාදී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 186 දෙනෙකුට සහ සෙසු නිලයන් 10,093 උසස් වීම් හිමිවේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුටද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 09 දෙනෙකුට සහ සෙසු නිලයන් 868 දෙනෙකුට උසස්වීම් ලබා දීමට  කටයුතු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *