19වන ගුවන් හමුදාපතිගේ විශ්‍රාම දිවියට අගමැතිනිය සුභපතයි.

විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න හමු විය. 

අග්‍රාමාත්‍යතුමිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා උදේනි රාජපක්ෂ මහතාගේ සේවය අගය කල අතර විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කළහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2025.01.28

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *