19 වන සංශෝධනය හැදුව පක්ෂයේ අපි අපේ නායකයාගේ අතින් තමයි ඒක ලියවුණේ
විධායක ජනාධිපති තනතුර දැන් අහෝසි කරන්න ඕන එදා මහින්ද රාජපක්ෂ කරපු දේම අද අනුර කරනවා ජනතාවගේ ඔලුව අතගගා
පක්ෂයක් විදිහට අපිට ඒක බලාගෙන ඉන්න බෑ ඒකයි අපි හඬ නගන්න තීරණය කළේ
ක්‍රීර්තී කාරියවසම්
ප්‍රධාන ලේකම්
මේ ආණ්ඩුවත් බලයට ආවේ ජනතාවට බොහෝ බලාපොරොත්තු දීලා ගොවියන්ට ජනතාවට ධීවරයින්ට ශිෂ්‍යයින්ට බොහෝ බලාපොරොත්තු දීල
මේ ආණ්ඩුවට දැන් මාස තුනකට වැඩියි ඒ පොරොන්දු ඉෂ්ට වෙලා තියෙනවද කියල අපි බලන්නන ඕනි නැත්තං තව කාලය දෙනවද කියලා බලන්න ඕනේ
රජයක් පත්වුනාම ජනතාව සහන බලාපොරොත්තු වෙනවා නමුත් අද ජනතාව ආර්ථිකයෙන් පහතට වැටිලා ඉන්නේ
මේ වෙද්දි හාල් හොයා ගන්න බැරි වෙලා තියෙනවා පොල් මිල අහස උසට ජනතාව ආර්ථිකයෙහි වැටිලා ඉන්නේ
මිලින්ද මායාදුන්න
සහකාර ලේකම්
යන මහත්වරුන්දර මෙහිදී අදහස් පලකරා