2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

What's your reaction?

Related Posts

1 of 712

Leave A Reply

Your email address will not be published. Required fields are marked *