එංගලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ 8වැනි තරගය අද පැවැත්වේ.නිගාර් සුල්තානා බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ නැට් සිවර් බ්රන්ට් විසිනි.බංග්ලාදේශ සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් මින් පෙර එක්දින ක්රිකට් පිටියේදී මුනගැසී ඇත්තේ එක් අවස්ථාවක් පමණයි.ඉන්දියාවේ ගුවහාටිහිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.