2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමට..

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද(21) පැවැත්වෙයි.

ඒ, පකිස්ථානයේ කරච්චි නුවරදී.

දෙරට අතර මේ දක්වා එක් දින ජාත්‍යන්තර තරග 5ක් පවත්වා ඇති අතර, ඉන් තරග 3ක් දකුණු අප්‍රිකාව ජය ගත්තේ ය.

අනෙක් තරග 2 ජය ගත්තේ ඇෆ්ගනිස්ථානයයි.

අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 02.30ට ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *