2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද(21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114 කින් සම්මත විය.
ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව, 159 කි.
මන්ත්‍රීවරුන් 45 දෙනෙකු, ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, පසුගිය පෙබරවාරී මස 10 වැනි දායි.
