බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයට මේ වනවිට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා.ඒ අනුව මේ වන විට වැලිමඩ සානුව- හපුතලේ ආදී ප්‍රදේශ රැසක් මීදුමෙන් වැසී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.විශේෂයෙන්ම බදුල්ල – නුවරඑළිය මර්ගය සහ හපුතලේ -බෙරගල මාර්ගයේ රථ වාහන ධාවනයේදී වඩාත් සැලකිලිමත්වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලබනවා.