25 වන ජයවර්ධනපුර හටන ජය පරාජයෙන් තොරවව අවසන්වුනා.

තරගය පැවැත්වුණේ කොළඹ පී සරව මුත්තු ක්‍රීඩාපිටියේදී
තරඟය දින දෙකක් පුරා පැවැත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ආනන්ද ශාස්ත්‍රාලය කණ්ඩායම 150/10

ශාන්ත ජෝන් කණ්ඩායම 216/07

ආනන්ද ශාස්ත්‍රාලය කණ්ඩායම දෙවන ඉනිම 144/4

ශාන්ත ජෝන් කණ්ඩායම දෙවන ඉනිම 21/2

තරගයෙ වීරයා සම්මාන පළමු ඉනිමේදී ශතකයක් (106) ලබා ගත් නුගේගොඩ ශාන්ත ජෝන් කණ්ඩායමේ නායක අනුසර ප්‍රනාන්දු.

What's your reaction?

Related Posts

1 of 578

Leave A Reply

Your email address will not be published. Required fields are marked *