තරගය පැවැත්වුණේ කොළඹ පී සරව මුත්තු ක්‍රීඩාපිටියේදී
තරඟය දින දෙකක් පුරා පැවැත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ආනන්ද ශාස්ත්‍රාලය කණ්ඩායම 150/10
ශාන්ත ජෝන් කණ්ඩායම 216/07
ආනන්ද ශාස්ත්‍රාලය කණ්ඩායම දෙවන ඉනිම 144/4
ශාන්ත ජෝන් කණ්ඩායම දෙවන ඉනිම 21/2
තරගයෙ වීරයා සම්මාන පළමු ඉනිමේදී ශතකයක් (106) ලබා ගත් නුගේගොඩ ශාන්ත ජෝන් කණ්ඩායමේ නායක අනුසර ප්‍රනාන්දු.