ගුවන් යානයක ගින්නක්

හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපළේදී ගුවන් යානයක් ගිහිගෙන තිබෙනවා.
ගිනිගැනීමට ලක්ව ඇත්තේ, අමෙරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානයක්
ගුවන් යානයේ ගොඩබෑම් ගියර් පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම යානයේ ටයරයේ ගින්නක් සහ දුමාරයක් හටගෙන තිබෙනවා ඒ වන විට ගුවන් යානයේ මගීන් 173 ගමන් කර තිබෙනවා ඔවුන් සියළු දෙනාම නිරුපද්ධ්‍රිතව බේරාගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා මේ අතර ඩෙන්වර් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ගින්න සම්පූර්ණ යෙන්ම මැඩපවත්වා ඇති බවයි.
මේ නිසා ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

What's your reaction?

Related Posts

1 of 791

Leave A Reply

Your email address will not be published. Required fields are marked *