ඇමරිකාවේ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

නිව්යෝක් නුවර මෑන්හැටන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මියගිය පිරිස අතර පොලිස්නිලධාරියකු හා සඳහන් කරන්නේ මියගිය පිරිස අතරට සිවිල් පුද්ගලයන් 4 දෙනෙකු හා පොලිස්නිලධාරියකු ඇතුලත් බවයි.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ලාස්වේගාස්හි සිට පැමිණි 27 හැවිරිදි තරුණයකු බවයි.
වෙඩි තැබීමෙන් අනතුරුව ඔහුද සියදිවි හානි කොට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *