50GB ක් දෙන බවට පැතිරෙන පුවතේ ඇත්ත නැත්ත මෙන්න

වෙසක් පුන් පොහෝ දිනය ඉලක්ක කර ගනිමින්, විවිධ ජංගම දුරකථන සමාගම්වල නම් භාවිතා කරමින්, ජංගම දුරකථන සඳහා අන්තර්ජාල පහසුකම් සහ ඩේටා ලබාදෙන බව පවසමින්, වංචනික ක්‍රියාවලියක් (Scam) ඉතා වේගයෙන් පැතිරෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

මෙම සියලුම ක්‍රියා ව්‍යාජ බවත්, කිසිසේත් තම පෞද්ගලික තොරතුරු එම යෙදුම්වලට ඇතුළත් නොකරන ලෙසත්, ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අනතුරු අඟවයි.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *