51 රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළ නෙළුම් පොකුණේ දී නිමාවට පත් වෙයි

පනස්එක් වන රාජ්‍ය නාට්‍ය උළෙල කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වුණා ඒ බුද්ධ ශාසන සහ බෞද්ධ කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපු කන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී නාට්‍ය සඳහා සම්මාන හා කුසලතා ප්‍රධානය කිරීම සිදුවුණා 2024 සිංහල කෙටි නාට්‍ය හොඳම රංගාලෝකය ජුරියේ හොදම සුරේෂ් ගජනායක.හොදම රංගාලෝකය චතුර දසනායක.දිගු නාට්‍ය හොදම රංගාලෝකය විරාජ් රත්නායක සිංහල කෙටි නාට්‍ය රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් කුසලතා සම්මාන G .G.T ගුනවර්දන.කෙටි නාට්‍යාංශයේ සිංහල හොඳම වස්ත්‍රාභරණ නිර්මාණය G.W සෙවුවන්දි සකුන්තලාසිංහල දිගු නාට්‍ය හොඳම රංග වස්ත්‍රාභරණ නිර්මාණය ප්‍රසන්නදිත් අබේසූරියකෙටි නාට්‍ය වසරේ හොඳම රංග භූමි අලංකරණය නිශ්ශංක රාජපක්ෂ ජීවිතය එක් වරක් පිරිනැමෙන නාට්‍ය කීර්ති සම්මානය ආචාර්ය ආරියවංශ රනවීර J .G ජෝසප්. ​ෙෙඑරන්ගනී සේරසිංහ යන මහත්ම මාත්මීන්ට ලබා දුන්නා සිංහල කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් පිරිනමන කුසලතා සම්මානය සුපුන් සත්සර බන්ඩාර.හොඳම කෙටිනාට්‍ය අධ්‍යක්ෂණය සිංහල 1 B.M විමුක්ති බදුගොඩ2 ක්‍රියා සිවුරු සඳරුවන් වීරසිංහ සහ දිනූෂ ප්‍රතිභා ගලබඩවත්ත2024 කෙටි නාට්‍ය හොඳමක් දක්ෂණය කරවිදු සම්පත් වික්‍රමසේක2024 කෙටි නාට්‍ය හොඳමක් දක්ෂණය කරවිදු සම්පත් වික්‍රමසේකර සිංහල කෙටි නාට්‍යා හොඳම නිෂ්පාදනය B.H විමුක්ති හොඳම කෙටි නාට්‍යය රවිදු සම්පත් අධ්‍යක්ෂණය කල සඳමේදාදර. සිංහල නාට්‍ය හොඳම රංගනය කාන්තා නයෝමි තක්ෂිලා.2024 සිංහල දිගු නාට්‍ය හොදම නළුව දමින්ද නන්දරතන

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *