77 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ රථවාහන සැළැස්ම

77 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ රථවාහන රාජකාරි සම්බන්ධව සහ ඊට සමගාමීව 2025.01.29 සිට 2025.02.02 දිනයන්වලදි පැවැත්වෙන පෙරහුරු රාජකාරි සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්  කොළඹ රථවාහන කොට්ඨාසය නිකුත් කර ඇත.

එමෙන්ම 2025.02.04 වැනිදා පැවැත්වෙන 77වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන නිදහස් සමරු උත්සවය සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *