විදුලි බිල අඩු කිරීම හොඳ කරුණක්

විදුලි බිල අඩු කිරීම හොඳ කරුණක් බවත් පරිභෝගිකයාට මෙන්ම කර්මාන්තකරුවන්ට ද තමන්ගේ නිෂ්පාදනය කිරීමේ පිරිවැය අඩුවීම මත පත් තත්ත්වයක් උදාවන බවත් ආර්ථිකයට යහපත් බව පේරාදෙණිය භවිශ්ව විද්‍යාලයේ භආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරනවාභ එමෙන්ම පාරිභෝගිකයාට මේ තත්ත්වය මත තවත් යහපත් තත්ත්වයකට පත් වන්නට නම් විදුලි ගාස්තුව වැඩිවීමත් සමඟම ආහාරපාන ඇතුළු අනෙකුත් සේවාවන් සහ භාණ්ඩවල මිල ඉහළ ගියත් මෙන්ම අඩුවීමක් සමගම ඒවාගේද මිල අඩුවීමක් දක්නට නොලැබෙන බවත් රජයේ හෝ මැදිහත් වී ම ඒ සඳහා කටයුතු කරනවා නම් පාරිභෝගිකයාට ීට වඩා ප්‍රතිඵල ලැබෙන බවද සඳහන් කළා එමෙන්ම රජය මගින් දැනට ඉදිරිපත් කර ඇති විසර්ජන පනත ක් පිළිබඳවද අදහ දක්වමින් අයව පිළිබඳව ඉදිරිපත්කළ පසු අදහස් දැක්විය හැකි බවද සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 474

Leave A Reply

Your email address will not be published. Required fields are marked *