පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින සංශෝධනයක්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසුමට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබාදුන් දින සංශෝධනය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව දින 4ක් නියම කර ඇති බවයි.

ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ 24,25,28 සහ 29 වැනි දිනයන්  තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නියම කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *