වීදි ළමුන්ට දීමනාවක්

ආයතනික රැකවරණයේ හෝ භාරකාරත්වයේ සිටින දරුවන්ට සහ වීදි දරුවන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමේ වැඩසටහන පහලොස් වන දින එනම් හෙට ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පැවසුවාය.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *