අනවසර යෙන් දුරියන් වත්තට පැන්නාට වෙඩි.

මීරිගම අක්කර 20 ක ඉඩමක අවසරයකින් තොරව දූරියන් කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ එම ඉඩමේ ආරක්ෂක නිලධාරියෙකු විසින් බව වාර්තා වේ.

දූරියන් කැඩීමට ගිය පුද්ගලයා වෙඩි තැබීමේ ප්‍රතිඵලයක් ලෙස මිය ගියේය.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *