රාජිතගෙන් අපේක්ෂිත ඇප ඉල්ලුමක්.

තමාව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමා නිදහස් කරන හිටපු අමාත්‍ය රාජිත සේනා රන්න විසින් ඇප අයදුමක් ඉදිරිපත් කොට තිබෙනවා.
පෙත්සම සලකා බැලීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අල්ලස් විරෝධී කොමිසමට නොතීසි නිකුත් කිරීමට නියෝග කළ අතර, එහි නඩුව ලබන 18 වන දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියාය

What's your reaction?

Related Posts

1 of 748

Leave A Reply

Your email address will not be published. Required fields are marked *