කෝටි 40කට අධික බදු වංචා කෙරුවාට විරංජිත් තාබුගලට සහ පියුමිට නඩු

රුපියල් මිලියන 289කට අධික ආදායම් බදු නොගෙවීම හේතුවෙන් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ. 2022 හා 2023 වර්ෂවලට අදාළව ඇය මෙලෙස ආදායම්…

වෙඩි තැබීමේ තැතක් වරදී

ඊයේ රාත්‍රී 10.00 පමණ දොඩන්දූව ධීවර වරායේ සිටි ධීවර යාත්‍රා හිමිකරුවෙකු ඉලක්ක කර ගෙන වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ වී තිබෙනවා ඒ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා. රතු පැහැති යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම උත්සාහය ගෙන ඇතැයි…

දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

ඉකුත් 25 වන දින සිට ඊයේ දිනය දක්වා වූ සතිය තුළ සුළු, මධ්‍ය හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්සැකකරුවන් 3,307 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වැටලීම්වලදී හෙරොයින්,අයිස්, හෑෂ්, ගංජා, ගංජා, මත්පෙති සහ දුම්වැටි සිය භාරයට ගත් බව පොලීසිය සඳහන්…

හිටපු ඇමති එස්.එම්ට ඇප

දිලිදු ගොවීන්ට ලබාදීමට තිබූ බඩ ඉරිගු බීජ තොගයක් නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව 2014 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා වාසි සලසා ගැනීම උදෙසා තම අතිමතය පරිදි තමන්ගේ පාක්ෂිකයන් හා හිතවතුන් අතර බෙදා හැරීම නිසා දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම…

අධිවේගී මාර්ගවල මගීන් සඳහා ආසන පටි පැළඳවීමේ නීතිය අද සිට.

ලබන සැප්තැම්බර් මාසයේ සිට එය අනිවාර්ය කරන බව ගමනාගමන කොමිෂන් සභාවෙහි සහාපති පි ඒ චන්ද්‍රපාල මහතා සදහන් කළේය. මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අද…