දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

ඉකුත් 25 වන දින සිට ඊයේ දිනය දක්වා වූ සතිය තුළ සුළු, මධ්‍ය හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්සැකකරුවන් 3,307 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වැටලීම්වලදී හෙරොයින්,අයිස්, හෑෂ්, ගංජා, ගංජා, මත්පෙති සහ දුම්වැටි සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *