එස්. එම්. රංජිත් හා ඔහුගේ නෑනාගෙන් ඇප අයැදුම්පතක්
ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූවා. කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වනදා කරුණු දැක්වීමට දින නියම කළා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසූවේ, සිය…









