මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත මැතිසබයට

යෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම් පත එලබෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් අනුව එම කටයුතු සිදුවන අතර මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,408

Leave A Reply

Your email address will not be published. Required fields are marked *