ධීවරයන්ට රක්ෂනාවරනයක්
ධීවර ප්‍රජාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් එය හඳුන්වාදී තිබේ. මෙමගින් ධීවරයින් රැකියාවෙහි නිරතව සිටියදී හෝ වෙනත් අවශ්ථාවන්හි සිදුවන හදියි ආපදාවන් මගින් සිදුවන ජීවිත හානී සහ අනෙකුත් අකර්මන්‍ය බාවයන්ට…










