වැලිගම සහන් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා වැලිගම සහන්, පානදුර සහ කළුතර ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් දෙකක මෙන්ම මට්ටක්කුලියේ පත්තියා සුරංගට වෙඩි තැබීමේ…

හිටපු නාවික හමුදාපති කෑගල්ල බන්ධනාගාරයට

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා ඊයේ රාත්‍රියේ කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. හිටපු නාවික හමුදාපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු වෙනම සිරමැදිරියක රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබෙනවා.…

යටිනුවර ප්‍රදේශයේ සිදුවූ අහිරහස් මරණයන්ට හේතුව හෙළිවේ.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ සමගි ජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය ඔවුන්ගේ නිවසේදී මිය යාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මියගිය මන්ත්‍රීවරයා තවත් පුද්ගලයෙකු සමඟ කළ මූල්‍ය…

ඇමරිකාවේ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

නිව්යෝක් නුවර මෑන්හැටන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මියගිය පිරිස අතර පොලිස්නිලධාරියකු හා සඳහන් කරන්නේ මියගිය පිරිස අතරට සිවිල් පුද්ගලයන් 4 දෙනෙකු හා පොලිස්නිලධාරියකු ඇතුලත් බවයි. මෙම…

දුම්රිය වර්ජනය අවසන්

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පැවැත්වීමට නියමිතව තිබු දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ…