මාරක අනතුර සිදුකල දොඹකර රථයේ හිමිකරු අත්අඩංගුවට
මාරක අනතුර සිදුකල දොඹකර රථයේ හිමිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලීසිය පවසන්නේ දොඹකර රථයේ රියදුරු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කල බවත් එහිදී ඔහු ගංජා පානය කර ඇති බවට සොයාගත් බවයි. පොලීසිය පවසන්නේ රියදුරුගේ නොසැලකිලිමත් බව හා අපරික්ෂාකාරී…









