RMV තැරැවූකරුවෙකු අත්අඩංගුවට

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යලය අසල දී රු. 10,000/- ක අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේදී පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය, මුල් ලියාපදිංචි සහතිකය ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මගින් සංශෝධනය කරවා දීමට අල්ලස් මුදලේ අත්ති කාරම් මුදල ලබා ගැනීමට යාමේදී මෙලෙස ඔහු අත්අඩංගුවට පත් විය.

What's your reaction?

Related Posts

1 of 1,250

Leave A Reply

Your email address will not be published. Required fields are marked *