ගුවන් යානයක ගින්නක්
හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපළේදී ගුවන් යානයක් ගිහිගෙන තිබෙනවා. ගිනිගැනීමට ලක්ව ඇත්තේ, අමෙරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානයක් ගුවන් යානයේ ගොඩබෑම් ගියර් පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම යානයේ ටයරයේ…











