ව්‍යාජ ජනපති සමාවෙන් නිදහස් වු අතුල තිලක රත්නට වසර 7 සිර දඬුවම්
ඉකුත් සමයේ ජනපති පොදු සමාව යටතේ අධිකරණයෙන් අනීතිකව නිදහස් ඌවා යැයි ආන්දෝලනාත්ක මක පුවත් මැවූ අතුල තිලකරත්න නැමත්තාට වසර 7 සිරදඬුවමක් අනුරාධපුර මහ අධිකරණයෙන් ලබාදී තිබෙනවා. ඔහු විසින් බැංකුවකින් මුදල් ගැනීමට භාවිතා කරණ ලියවිල්ලක් කූඨ ලෙස සකසා වෛද්‍ය…










