මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීකයෙකු කටුනායකදී හසුවේ.

කෝටි 40 ක් පමණ වටිනා කමකින් යුක්ත මත්දව්‍ය සමග 52 හැවිරිදි කැනේඩියානු ජාතික යෙකු අද අළුයම කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔහු සතුව තිබූ හෂීස් 12.5Kg හා 5.296Kg කොකේන් සොයාගනු ලැබුවා
සැකකරු කැනඩාවේ සිට කටාර් හරහා ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *