දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම, හිටපු විපක්ෂ නායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්ධන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි. මියයන විට සම්පන්ධන් මන්ත්‍රීවරයා 91 වෙනි වියේ පසුවූ අතර, ඔහු කලක සිට යම්

ගත වූ පැය 24 තුළ මාරක රිය අනතුරු 5ක්

ප්‍රදේශ කිහිපයක ගතවුණු පැය 24 තුළ මාරක රිය අනතුරු 5ක් සිදු වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ කුරුළුකැලේ හන්දියේ දී කොළඹ මහනුවර මාර්ගයේ යතුරුපැදියක් හා බස් රථයක් ගැටී මාරක අනතුරක් සිදු වී ඇති බවයි මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට

ප්‍රදේශ කිහිපයකට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ

ලබන සතියේ ජනපතිගේ බලාපොරොත්තුව

පුද්ගලික බැදුම්කර හිමියන් සමග එකඟතාවකට පැමිණීමට ලබන සතියවන විට හැකිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,