හර්ශිතා මාසයේ ක්‍රිඩිකාවන් තිදේනාට නිර්දේශ වේ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන 'මාසයේ ක්‍රීඩිකාව' සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රමගේ නමද නිර්දේශ වී තිබේ.

“පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25,000 ක් කරනවා”

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 ක් දක්වා ⁣ගෙන ඒමෙි රෙගුලාසි සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) ගාල්ල පැවැති ජනහමුවක් අමතමින්. අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ

ශ්‍රී ලංකා දේශපාලනයේ නව දිශානතියක් වෙනුවෙන් පුළුල් වූ නව දේශපාලන සන්ධානයක්

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාශ්‍රී ලංකා දේශපාලනයේ නව දිශානතියක් වෙනුවෙන් පුළුල් වූ නව දේශපාලන සන්ධානයක් එළිදැක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකු දේශපාලන පක්ෂ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (05) දිනයේදී සිදු කරන බව සෞඛ්‍ය හා

මැතිවරණය සමයේ නීති විරෝධීව කටයුතු කරන පිරිස් කිසිදු ලෙසකට නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නේ නැහැ

NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට සමස්ත පැමිණිලි 295ක් ලැබී තිබෙනවා. නිීති විරෝධී ප්‍රචාරණ කටයුතු 159ක්, නීත්‍යානුකූල මැතිවරණ ව්‍යාපාරයට බාධා කිරීම් 06ක්, ප්‍රචණ්ඩ

බංකොලොත්භාවයෙන් රට ගොඩනගන සජබ ආර්ථික සැලසුම් 3.0 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එළිදක්වයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම එකට එක්ව සකස් කරන ලද බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමේ ආර්ථික සැලසුම් යෝජනා සහිත Blueprint 3.0 ඊයේ (4) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කොළඹ දී එළිදක්වන ලදී.