ලක්ෂ 44ක් අරන් නඩුවලට පෙනී නොසිටි නීතීඥවරයාගේ කබාය ගලවයි

නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන නිසි පරිදි පෙනී නොසිටීම තුළින් නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයෙක්ගේ නීතීඥභාවය අහෝසි කිරීමට ඊයේ (03) නියෝග කර තිබෙනවා. එමෙන්ම

132කට වන්දි ගෙවන්නැයි නීති කැඩූ රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට නියෝග

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) තීරණය කළා. ඒ අනුව, අගතියට පත් වූ

අවුරුදු පහක් වයසැති දරුවෙක් වගා ළිඳකට වැටී මරුට

බටපොල, මහගංගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) දියේ ගිලී දරුවෙක් මියගොස් ඇතැයි බටපොල පොලිසිය සඳහන් කරනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ මහගංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. මෙම දරුවාගේ පියා වෙළඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා වෙළෙඳසැලේ සිට

බිහිසුණු අනතුරින් තුවාල ලැබූ මිතුරියන් දෙදෙනාගෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

පසුගිය 27වැනිදා බිබිල මොනරාගල මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරින් තුවාල ලබා රෝගල් ගත කළ සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වි තිබෙනවා. මෙම සිසුවියන් දෙදෙනා උපකාරක පංතියකට සහභාගී වී සවස පහට පමණ බිබිල මොනරාගල මාර්ගයේ විදුහල ඉදිරිපිට රෙදිපිළි

දිවයිනේ ඇතැම් පළාත්වලට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (04) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල