හපුවලාන විහාරස්ථානයේ විහාරාධිපතිව රෙදි කෑල්ලකින් ගැට ගසා විහාරස්ථානයේ තිබී මුදලින් රුපියල් ලක්ෂ පහයි රුපියල් 70 දහක් පලා ගොස් ඇති බව දිවුලපිටි පොලිසිය පවසයි.
දිවුලපිටිය හපුවලාන විහාරස්ථානයේ අද අලුයම දෙකට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් හපුවලාන විහාරස්ථානයේ විහාරාධිපතිව රෙදි කෑල්ලකින් ගැට ගසා විහාරස්ථානයේ තිබී මුදලින් රුපියල් ලක්ෂ පහයි රුපියල් 70 දහක් පලා ගොස් ඇති බව දිවුලපිටි පොලිසිය!-->…