හපුවලාන විහාරස්ථානයේ විහාරාධිපතිව රෙදි කෑල්ලකින් ගැට ගසා විහාරස්ථානයේ තිබී මුදලින් රුපියල් ලක්ෂ පහයි රුපියල් 70 දහක් පලා ගොස් ඇති බව දිවුලපිටි පොලිසිය පවසයි.

දිවුලපිටිය හපුවලාන විහාරස්ථානයේ අද අලුයම දෙකට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් හපුවලාන විහාරස්ථානයේ විහාරාධිපතිව රෙදි කෑල්ලකින් ගැට ගසා විහාරස්ථානයේ තිබී මුදලින් රුපියල් ලක්ෂ පහයි රුපියල් 70 දහක් පලා ගොස් ඇති බව දිවුලපිටි පොලිසිය පවසයි.

ඉන් පසු හපුවලාන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පැමිණ ගැට ගසා තිබූ නායක ස්වාමීන් වහන්සේව ලෙහා දිවුලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

මිනුවන්ගොඩ දමිත් තිසර

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *