News Alert

Bus fares will be reduced by 4.24% and the minimum fare will be Rs.27 with effect from midnight today (1): National Transport Commission

ලෝක ළමා දිනය වෙනුවෙන් ජනපති අනුර තැබු සටහන

ලෝකය ළමයින්ටයි……ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු….. මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ

CPSTL ආයතනයේ නව සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සේවක හමුවක්

CPSTL ආයතනයේ නව සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2024-09-30) දින කොලොන්නාව නිමා පරිශ්‍රයේදී සේවක හමුවක් පැවතිණි. කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු සේවක මහත්ම මහත්මීන් හට ස්තූතිවන්ත වන බව

කළු ගංතොට සිංහයා වෙනුවෙන් හිටපු ජනපති තැබු ශෝක ප්‍රකාශය

දශක හතරකට අධික කාලයක් කළු ගංතොට මිටියාවතේ මිනිසුන් වෙනුවෙන් සිය දේශපාලන දිවිය කැප කළ මා හිත මිත්‍ර හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වූයෙමි. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නම් දැරූ ව්‍යාපාරිකයකු වන එස්.ඒ