ජනතාවට එලෝ පොල් පෙන්නලා තියෙන්නේ හිටපු ආණ්ඩු

පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජනාධිපතිවරයා පත්වෙලා තවම මාස තුනයි ආණ්ඩුවට දවස් විස්සක් විතර

අපේ ගමන අපි හරියට යනවා බල්ලෝ උඩ බුරනවා සඳ බැබලෙනවා

පොල් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ පසුගිය ආණ්ඩු වගා කරපු ඉඩම් විනාශ කරපු නිසා පොල් ඉඩම් කොපමණ ප්‍රමාණයක් ඒ රජයන් මගින් ගොඩ කලාද

ඒ ආණ්ඩු තමයි ජනතාවට පොල් පෙන්නලා තියෙන්නේ

What's your reaction?

Related Posts

1 of 1,336

Leave A Reply

Your email address will not be published. Required fields are marked *