ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති සහ අගමැතිනිය අතර හමුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (24) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිණි.

මාර්තු තෙක් නාඩු තොග පවතින බවට සහල් නිෂ්පාදකයින්ගෙන් ප්‍රකාශයක්

පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර්තු මාසයවන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළදපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒවා රුපියල්

ආරුගම්බේ වත්මන් තත්ත්වය සහ රටේ ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැත්වූ මාධ්‍ය හමුව

මේ තොරතුර පසුගිය රජයේදී ලැබුණ එකක්. මේ පිළිබඳව අවශ්‍ය සියලු පියවරයන් රජය ගෙන තිබෙනවා තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා පැවැත්වූවා. මේ සම්බන්ධව සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිදෙනාම ශ්‍රී ලාංකිකයන්. සංචාරකයින් පැමිණීමේ අඩුවීමක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතුයි.

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන

පොළොන්නරුව ජයග්‍රාහී ජනතා රැලිය

නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනයයිජනාධිපති අනුර කුමාර දිසානායක දහස් සංඛ්‍යාත ජනතාවක් මහා වැස්සට මුහුණ දෙමින්, පොළොන්නරුවේ ඓතිහාසික ජයග්‍රාහී රැලිය පවත්වනවා. ජනතාවගෙන් පිළිබිඹු වන බලාපොරොත්තුව,