භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය 28 වැනිදා

රුපියල් මිලියන 32,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් මේ මස 28 වැනිදා සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී 2028 වසරේ කල් පිරෙන රුපියල් මිලියන 20,000ක බැදුම්කර නිකුත් කෙරෙන බවයි. තවත් රුපියල් මිලියන 12,500ක භාණ්ඩාගාර බැදුම්කර…

අගමැතිනිය සහ මෙරට කැනේඩියානු මහ කොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර හමුවක් සිදුව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇත්තේ, ඊයේ දිනයේයි. එහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම…