වනිදු අභිබවා තීක්ෂන ඉදිරියට
ICC මගින් නිකුත් කල නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල පස් වන ස්තානය දක්වා ඉදිරොයට පැමිණීමට මහේෂ් තීක්ෂණ සමත්වී තිබෙනවා. ඒ ස්ථාන 5 කින් ඉදිරියට පැමිණෙමින්. එම ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ සිටි වනිදු හසරංග හත් වන ස්ථානය දක්වා ස්ථාන!-->!-->!-->!-->!-->…










