සිය මවගේ රත්‍රං මාලය සොරාගත් පුත්‍රයෙක් ඊයේ (14) පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වතුයායේ පදිංචි කාන්තාවකගේ පවුම් 05ක් පමණ වන රත්‍රං මාලයක් නිවසේ අල්මාරියේ තිබී රෝරගෙන ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එම පැමිණිල්ල මත සිදුකළ විමර්ශනයක දී සොරකමට සැකපිට අදාළ කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන!-->!-->!-->…









