ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර සියලු පාසල් හෙට විවෘත කෙරේ.
ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරේ.
ජල ගැලීම් සහ අවතැන් කඳවුරු පවතින පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලු පාසල් හෙට (16) විවෘත කෙරේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දැමිය යුතු බවට මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ ඉසුරු සුරවීර යන පුද්ගලයා එම පෝස්ටුව පළ කිරීමෙන් පසු ඇඹිලිපිටිය ලැගුම් හලක රාත්‍රි නවාතැන් ගෙන සිට ඇති බව විමර්ශන අනාවරණය කර!-->…
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩු 07 කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින!-->…
ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ!-->!-->!-->…
ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමක් මතවිශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම මත!-->!-->!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.