මාළු මිල උස්සපු වැස්ස
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග!-->!-->!-->!-->!-->…










